Colombo Today Local News

වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR කළ යුතුයි

පළමු ආශ්‍රිතයන්, දෙවන ආශ්‍රිතයන් පමණක් නොව ඉදිරියේදී වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR පරීක්ෂණ සිදු කළ යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(02)දින උදෑසන රූපවාහිනී වැඩසටහනකට සජීවීව එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔබ PCR පරීක්ෂණයක් සිදු කළ පුද්ගලයෙක්නම් වහාම නිවසකට වී නිරෝධනය වීම අනිවාර්ය බවයි.

“ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ PCR එකට දීලා ඊට පස්සේ රවුම් ගහලා හැම තැනම එද්දී ආසාදනය වුනා කියලා දැන ගත්තහම ඔහු මේක පතුරවලා ඉවරයි ගොඩක් කට්ටියට. ඉතාමත් ඕන කමින් ඉල්ලනවා. ඔබ රජයේ හෝ පෞද්ගලික PCR පරීක්ෂණයක් සිදුකරගෙන තිබෙනවානම් PCR පරීක්ෂණය කළ වහාම ඔබ නිරෝධායනය විය යුතුයි”

Related posts

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

නොපිපි නොළුමේ උස් පියුම් මත සිට !!

colombotoday