Colombo Today Local News

වෙසක් සැමරීම අහිමිවී යද්දි යම් සැනසීමක් හෝ බෞද්ධයාට දෙන්න ඥානසාර හිමි නිදහස් කරන්න. උලපනේ සුමංගල හිමි ඉල්ලයි

“මේ වෙසක්  පොහොය සැමරීම අහිමිවී යන අවස්ථාවක යම් සැනසීමක් හෝ බෞද්ධයාට  ලබාදීමට ඥානසාර හාමුදුරුවන් හන්සේ නිදහස් කරන හැටියට තමන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව” දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් පවසනවා.

ඊයෙ (4දා)   පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි සුමංගල හිමියෝ මෙම අදහස් පළකර සිටියහ.

Related posts

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් නැවට ගෙවන්න ඩොලර් නැහැ

colombotoday

සක්විති ට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Admin

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.

Admin