Colombo Today Local News

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (18දා) දිනයේ එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු.183.14ක් ලෙසත්, විකුණුම් මිල රු.187.23ක් ලෙසත් සටහන් විය.

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.

Related posts

හිජාස් හිස්බුල්ලා අන්තවාදය ඉගැන්වීමට පුර්ණ අනුග්‍රහය දීලා. ගිනි අවි පුහුණුව, බෝම්බ ගැන දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් දුන් බව හෙළි වෙයි.

colombotoday

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

Admin

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව පත්වීම් දෙකක්

colombotoday

එක පිට එක ඇණකොන්ඩා… කැම්පේන් එක අල කරනවා කියා හෙළිදරව් ඇමතිට සජිත් පිළෙන් දොස් !

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

ජලාශ 05 ක වාන් දොරටු අරී

colombotoday