Colombo Today Local News

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බලශක්ති සහ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය විදුලිබල ජනනය ඉහළ නැවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

අවුරුදු 12ක මුස්ලිම් දැරියක් අවුරුදු දෙකක් තිස්සේ මුදලට විකුණලා. – දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත් – ගල්කිස්සට නොදෙවෙනි මරදානෙ කතාව

colombotoday

මහාවංශයේ උදාහරණ බෞද්ධ මතය ලෙස මුස්ලිමයන් ඉදිරියේ ප්‍රකාශයක් කල ගල්කන්දේ ධම්මානන්ද හිම්ට බොදු බලෙන් ලිපියක්

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin