Colombo Today Local News

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් නොකර සිටීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය කැමති පුද්ගලයා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බවත් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එය බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා සහ එජාප පක්‍ෂ නායකයන් අතර පැවති සාකච්චාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝටියක දීමනා ගෙවලා

Admin

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සොයා මෙහෙයුම් ඇරඹේ…

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

colombotoday

කෝටි ගණනක අතයට ගේමක් හෙළිකරාට මංගලගේ කා.ම. ප්‍රධානියා කිපෙයි.. මාධ්‍ය වේදීන්ට තිත්ත කතාවෙන් බැණ මරණ තර්ජන කරයි

colombotoday

සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටෙයි

Admin