Colombo Today Local News

යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (12) දිනයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙම රෙජිමේන්තුව පිහිටුවීමේ කටයුතු සිදුකෙරුණි.

මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මඟින් භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගැනෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට මෙමඟින් සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

Related posts

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

colombotoday

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin