Colombo Today Local News

මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගැනේ

මන්නාරම,කොන්දපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගෙවත්තක වළදමා තිබු පතරොම් තොගයක්  මන්නාරම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 

පොලිසිය පැවසූවේ නාවික හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී අදාළ පතරොම් තොගය සොයාගත් බවයි.

මෙම පතරොම් නිවස පිහිටි ඉඩමේ වළක සඟවා තබා තිබෙනවා.

එහිදී ටි56 වර්ගයේ ගිනි අවි පතුරම් 14 ක් සොයා ගෙන ඇති අතර, අදාළ පතුරම් මෑතකදි වළදමා ඇති බවටයි පොලිසිය පවසන්නේ. 

Related posts

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

Admin

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. “

colombotoday