Colombo Today Local News

“මීළඟ ජනපති කළුතරින්” සුදත්ත හිමිගේ ප්‍රකාශයෙන් පසු සිංහල රාවය විසුරුවා දමයි

“සිංහල රාවය” සංවිධානය විසුරුවා දැමීමට කටයුතු කල බව එම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කල අක්මීමන දයාරතන හිමි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

එම සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කල මාගල්කන්දේ සුදත්ත හිමි විසින් ඉකුත්දා අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කල දානමය පින්කමකදී අනුශාසනාවක් කරමින්, මේ රටේ මීළඟ ජනාධිපති බිගිකිරිම සඳහා කළුතර දිස්ත්‍රික්කයට හැකියාව පවතින බව සඳහන් කර සිටි අතර එය විවිධ පාර්ශයන්හි විවේචනයට බඳුන් විය.

Related posts

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

කිරි පිටි මිල රු125 කින් ඉහළට

colombotoday