Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතුව සිට නිවසට නිවාඩු පැමිණ හදිසියේ රෝගා බාධයකට ලක්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටි සේවකයෙකුට සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක අද (06)දින තහවුරු කළා.

අප කල විමසීමකදී වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක සඳහන් කළේ එම රෝගියා වැලිකන්ද මුලික රෝහලට මාරු කර යවන බවයි.

Related posts

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday

ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම්

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin

අඩෝ හූ කීවෙ කවුද.. $@$%^… උසාවියේදී ජාතික භාෂා ඇමතිට මළ පනී… සුද්ද සිංහලෙන්ම අමතයි… (Video)

colombotoday

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

colombotoday