Colombo Today Local News

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එළඹන පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

පොදුජන පෙරමුණේ අද(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Related posts

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

අද රන් මිල මෙන්න

Admin

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday