Colombo Today Local News

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආදරණීය පියාණන් වූ ලේඛන ශුරී විමලසිරි ජයසුමන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට අසූ වන වියෙහි පසු වූ ඒ මහතා දරුවන් පස් දෙනකුගේ පියෙකු වේ. ජයසුමන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයකු ද වේ. අසූව දශකයේ කලක් ඒ මහතා පක්ෂයේ නිල පුවත්පත වූ “දිනකර” හි කතුවරයකු ලෙස ද කටයුතු කළේය.

දේහය මතුගම නවුත්තුඩුවේ ඒ මහතාගේ මුල් නිවසේ තැන්පත් කර ඇති අතර 21 බ්‍රහස්පතින්දා සවස මතුගම පාන්තිය ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කරයි.

Related posts

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

Admin

ඩෙංගු මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට..

Admin

20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා – ඇමති විදුර

colombotoday

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin