Colombo Today Local News

බදුල්ලේ නායයෑමේ අවදානමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.

එම දිස්ත්‍රික්කයට ගතවූ පැය 24 තුළ මිලිමීටර 75 ඉක්මවූ වැසි ලැබී ඇති බව එම මධ්‍යස්ථානය කියයි.

බදුල්ල, හපුතලේ ප්‍රාදේශීය කොට්ඨාශයට මෙම අවදානම පවතින බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

විනාශකරන විල්පත්තුවේ පුරාවිද්‍යා නටබුන්

colombotoday

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

colombotoday

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday