Colombo Today Local News

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

පොලිස්පතිතුමාගේ නියෝග මත ඊයේ රාත්‍රී 12 සිට අද අලුයම 5 දක්වා කාලයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත තුල පැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. 

ඒ අනුව ගතවූ කාලය තුල බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවට ගැනීමට හා වෙනත් රථ වාහන වැරදි සම්බන්ධ නඩු 1840 ගොනු කිරීමට එහිදී අවස්ථාව ලැබී තිබෙනවා. 

අත්අඩංගුවට පත් පුගලයින් 222 ගෙන් 48ක් ගල්කිස්ස පොලිස් කොට්ටසය විසින් සොයාගෙන ඇති අතර තවත් 36 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන ප්‍රදේශ වලදීයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

රාමසාන් සඳ අද

Admin

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

colombotoday

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

colombotoday