Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී ලිංගික ප්‍රශ්නයක් ඇදෙයි.. රන්ජන් ලිංගය පෙන්වන්න යයි…

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය. ‘ඒ ගැන පරීක්ෂා කරන්න ඕන්නං එතුමාගේ බිරිඳයි රූම් එකකුයි බුක් කරන්න කියන්න. මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්නම් එතුමගේ නෝනට ඇවිල්ලා’ යයි රාමනායක මහතා එක් අවස්ථාවක සඳහන් කළේය.

මොහන් සිල්වා මහතාද ‘ප**’ කියා ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග වාදය උණුසුම් විය.

https://www.facebook.com/slpodujanaweb/videos/337335673556881/

Related posts

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

colombotoday

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

colombotoday