Colombo Today Local News

නීතීඥ සංගමයත් බැදුම්කර බෑණාගෙන් සල්ලි අරන් – රන්ජන් CID යයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නැවත එම මුදල් ආපසු ලබා දී නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

2016 ජූනි මස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබූ අතර ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද(04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබේ.

Related posts

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin