Colombo Today Local News

නව නාවික හමුදාපති ලෙස නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කෙරේ

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ 24වැනි නාවික හමුදාපති වේ.

නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15)දින එම ධූරයෙන් විශ්‍රාම ලැබීය.

Related posts

එළවළු මිල ගණන් ඉහළට

colombotoday

ජනාධිපතිතුමනි මතක තබා ගන්න.. ඔය පුටුව දුන්නේ ජනතාව.. ඔය කරන වැඩ වලට සමාව දෙන්න බෑ !

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

සෙම්බුවත්ත වැවට අලුත් ඉතිහාසයක් පටබදියි.. නබිතුමා රන් සෙම්බුවකින් නාපු වැවලු… ශුද්ධ වූ ජලය නෑමට අරාබි ජාතිකයන් බුරුතු පිටින් එයි…

colombotoday