Colombo Today Local News

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ අද (17) දිනයේ සිට සියලු සත්ත්ව උද්‍යාන වසා තබන ලෙස තමා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බවය.

එමෙන්ම වනෝද්‍යාන තුළට ඇතුළුවීම ද සීමා කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

“මව්න්ට් එලිසබෙත් රෝහල වගේ තුනක් මෙහෙ හදනවා..‍ සෞඛ්‍ය සේවය සිංගප්පූරුවේ වගේ දියුණු කරනවා” – රාජිත

colombotoday

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් 21වනදා වහයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin