Colombo Today Local News

”ජනපතිගේ කතාව විශිෂ්ඨයි” – හිටපු ඇමති මංගලගෙන් පැසසුම්

72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ කතාව විශිෂ්ඨ බව

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

‘ට්විටර්’ පණිවිඩයක් නිකුත්කරමින් ඔහු එබව සඳහන් කර තිබේ. එම ට්විටර් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

අද දින ජනාධිපති තුමන් විසින් සිදු කල කතාව විශිෂ්ටයි;
දැන් ඔහු කී දෑ ඉටු කිරීමට කාලයයි.
ශක්තිමත් නායකයෙක් යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ
දුෂ්කර තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙකි.
48 සිට අද දක්වා යෙදුණු අපගේ ගමන යහපත් චේතනා දරමින්
හොඳ කතාවන් පමණක් සිදු කළ නායකයන්ගෙන් බහුල විය.
දැන් ක්‍රියා කිරීමට කාලයයි!


Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

colombotoday

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

colombotoday

නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතර

colombotoday

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

colombotoday