Colombo Today Local News

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

බලපිටිය මුහුදු තීරයේ දියනාමින් සිටි චීන ජාතිකයෙක් දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ.

ඊයේ සවස 3.30ට පමණ එම අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.

මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday

ඕමන්තේ හමුදා මුරපොලේ ඉඩමට අලුත් අයිතිකාරයෙක් එයි.. හමුදාවට වහාම පිටවෙන්න කියයි !

colombotoday

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday