Colombo Today Local News

ගිනි අවි 02 ක් සමග පුද්ගලයෙකු පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු මල්ලාවි පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාන්කුලස් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

යාපනය උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

මහින්ද ගැන මෛත්‍රී පොතක් ලියයි !

colombotoday

පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි – දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

colombotoday

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday