extremism & terrorism activitiesWorld

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

ඉන්දීය රජයේ නියෝග පිලිනොපදිමින් දිල්ලියේ ඉස්ලාම් ආගමික රැස්වීමක් පවත්වා කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත කිරීම හේතුවෙන් තබ්ලික් ජමාත් ඉන්දීය නායක මවුලානා සාද් ට එරෙහිව එරට පොලිසිය විසින් මිනීමැරුම් චෝදනා ගොනු කර තිබෙනවා.

මේ වන විට මුහම්මද් මවුලානා සාද් විසින් නොතීසි දෙකක් නොසලකා හැර ඇති බවයි දිල්ලි පොලිසිය සඳහන් කර සිටින්නේ.

මෙම ඉස්ලාම් ආගමික රැස්වීම හේතුවෙන් රට පුරා රෝගීන් 1,023 ක් වාර්තා වී ඇති අතර විදේශීය රටවල් ගණනාවකට ව්‍යාප්ත කර ඇතැයි විශ්වාස කෙරේ.

දිල්ලි පොලිසිය පැවසුවේ මවුලානා සාද්ට මිනීමැරීමේ චෝදනා එල්ල වී ඇති අතර එයින් අදහස් කරන්නේ ඔහුට ඇප ඉල්ලුම් කළ නොහැකි බවත්ය.

මේ වනවිට මවුලානා සාද් සැඟව සිටියි.

Related posts

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

colombotoday

පැරිස් නුවර සිට පැමිණි ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin