Colombo Today Local News

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

කොරෝනා වෛරසය වැළඳී රෝහල් ගතව IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා සමග මීට ඉහතදී නවාතැන් ගෙන තිබූ තවත් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞක්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනාරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Related posts

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

ආන්දන්කුලම් ප්‍රදේශයේ බැලූන්වලටත් ඇන්ටිජන්

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

හමුදාවේ 28 ක් හිර කරන “ජිනීවා ගැටය” නිශාන්ත ද සිල්වාගෙන් | ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා.

colombotoday