Colombo Today Local News

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

2020 මහමැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 07

01.කනක හේරත් 128,592
02.රංජිත් සියඹලාපිටිය 103,300
03.තාරක බාලසූරිය 96,763
04.රාජිකා වික්‍රමසිංහ 68,802

  1. එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල 58,306
    06.එල්.එම්. සුදත් මංජුල 45,970
    07.උදයකාන්ත ගුණතිලක 46,628

සමගි ජන බලවේගය – ආසන 02

01.කබීර් හෂීම් 58,716
02.සුජිත් සංජය 28,082

Related posts

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

කතෝලික පියතුමෙක් මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ එල්.ටී.ටී.ඊ වැඩසටහනකට එරෙහිව තහනම් නියෝගයක්

colombotoday

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin

ඥාණසාර හිමි හෝමාගම දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක හඩ පටයක් ලීක් වෙයි

colombotoday