Colombo Today Local News

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

නව ආණ්ඩුවක් පිහිටුවිම සදහා සහය පලකිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු එකගතාවය පළකර ඇතැයි වාර්තා වේ.

ඒ සදහා මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශවයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට සදහා අවස්ථාව ලබා දිය යුතුය යන්න කොන්දේසියක් ඉදිරිපත් වී ඇති බවද සදහන් වේ.

පූර්ව හා පශ්චාත් ජනාධිපතිවරණ සමයේ සිය අදහස්වලට ඇහුම්කම් නොදීමත්, නායකත්වය පිළිබදව පවතින දැඩි කළකිරීමත් මේ තීරණයට හේතු වි ඇති බවද වාර්තා වේ.

Related posts

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

colombotoday

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

උගන්ඩා ජනපතිගේ පස්වන දිවුරුමට, විශේෂ ආරාධනයෙන් හිටපු ජනපති දිවයිනෙන් පිටත් වෙයි

colombotoday

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday