Colombo Today Local News

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

ආසිරි රෝහල් සමූහයේ කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් පෙරහුරු ජනාධිපතිවරණයක් පවත්වා ඇත.

එම ඡන්දය සදහා රෝහල් සමූහයේ 2415ක් වූ කාර්ය මණ්ඩලයෙන් මෙම ඡන්ද විමසීම සිදුකර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 1743 ක් ලබා 72% ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිමිවී ඇත්තේ ඡන්ද 414ක් වන අතර එය සමස්ථ ඡන්ද සංඛ්‍යාවේන් 17%ක ප්‍රතිශතයකි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 53ක් ද, මහේෂ් සේනානායක මහතා ඡන්ද 62ක් ද සෙසු අපේක්ෂකයින් ඡන්ද 45ක්ද ලබාගෙන ඇත.

Related posts

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

සමාජ ජාලා අවහිරයි…

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

colombotoday

හෙරොයින් ග්‍රෑම් 22ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday