Colombo Today Local News

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරිපත්කල විශ්වාසභංග යෝජනාවට සහය පලකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (06) විපක්ෂ නායකවරයාෙ අරලියගහ මන්දිරයේ දී ලංකා සම සමාජ පක්ෂය සමඟ පැවති සාකච්ඡාවකින් අනතරුව මේබව අවධාරණය කර ඇත.

Related posts

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

ISIS අරමුණ ශරියා නීතිය සහිත කැලිෆට් (ඉස්ලාම්) රාජ්‍යයක් බිහිකිරීමයි – ඇමති සජිත්

colombotoday