Colombo Today Local News

අසාත් සාලිගෙන් සජිත්ට සුබ පැතුම්

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සුබ පැතුම් එක්කර තිබේ.

අසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ  පුරපති ධුරයට තරග කරනු ලැබීය.

එසේම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ලෙසද ඔහු කටයුතු කළේය.

Related posts

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

සැඟවී සිටින බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙනවලු – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂ මහා ලේකම් කියයි.

colombotoday

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි අද සිට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin