Colombo Today Local News

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක්කර තිබේ.

චීනයේ මෙරට වැඩබලන තානාපති “හූ වෙයි” මහතා ඊයේ (08)දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී චීන කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් එක්කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව අවස්ථාවක් උදා වී ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා රජයට චීනයේ සහය හිමි වන බව එහිදී අවධාරණය කර තිබේ.

Related posts

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

කොළඹ මහල් නිවාස සංකීර්ණ 06ක් හුදෙකලාභාවයෙන් ඉවතට

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday