මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුව ලබන සිසුන් සිදුසුකම් පරීක්ෂා කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් කර ගැනීමට තිරණය වී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි ඊයේ පැවති සාකච්ඡාවකදීය.
සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 1000ක් පමණ මූලික සුදුසුකම් පරීක්ෂා කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් කර ගැනීමට මෙහිදී තීරණය විය.