Colombo Today Local News

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මුලතිව්, කෑගල්ල, සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 03ක් අද(03)දින උදෑසන 6.00 සිට හුදකලා කර තිබේ.

මේ අතර කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද(03) උදෑසන 6.00 සිට ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරයි

colombotoday

පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට තවත් මාස දෙකක් – මැතිවරණය තවත් කල් යයි

colombotoday

2022 අයවැය යෝජනා

colombotoday

පයිප්පය බටයක් තෙල් පෝලිමක නවතා තිබු මෝටර් රථය පසාරු කරගෙන ගිහින්

colombotoday

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday