Colombo Today Local News

රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා – පියා පැමිණිලි කරයි

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් පුත‍්‍රයා විසින් තම බාලවයස්කාර දියණිය පැහැරගෙන ගිය බව පැහැරගැනීම ලක් වූ දැරියගේ පියා වන ගාමිණී රූපසිංහ මහතා සඳහන් කරයි.

2014 වසරේ දී අමාත්‍යංශ වාහනයකින් පාසල ළඟට විත් මෙම පැහැර ගෙන යාම සිදු කළ බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් යා හැකි සියලුම තැන් වලට තමන්ගේ ද කිසිදු සාධාරණයක් නොලැබුණු බවත් රාජිත සේනාරත්න මහතා සියලු බලපෑම් එල්ල කර තමන් ඒ සියලු නීතිමය කටයුතුවලට බාදා කල බවද ඔහු පවසයි.

ජනාධිපති කොමිෂන් සභාවට නැවත වතාවක් පැමිණිලි කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

විල්පත්තුව ගැන හොයන ජනපතිගේ “ස්වාධීන” කොමිසම හොරාගෙ අම්මගෙන් පේන අහන හැටි මෙන්න !

colombotoday