Colombo Today Local News

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

පවතින ගැටලුවට ඇති එකම විසඳුම ජනතාව ඉදිරියට යාම නමුත් “එක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි” යැයි බුද්ධශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 කට ස්ථාන මාරුවීම්

colombotoday