Colombo Today Local News

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

දේශපාලන කුමන්ත‍්‍රණයක් නිසා රට අස්ථාවර වී, ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ හොර පාරෙන් අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ඔක්තොම්බර් 26 වැනිදා මෙම කුමන්ත‍්‍රණය සිදු කලේ යයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමන් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

විහිළු කරන්න එපා.. බැඳුම්කර හොරකමට කබීර් සම්බන්දයි..

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

පොලිස් ලොක්කන්ට තොරණ සංග්‍රහ තහනම් – නියෝග නොතකන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර

Admin