Colombo Today Local News

ප්‍රතිඵල සම වුණොත්, ජයග්‍රාහකයා තේරීම කුසපත් ඇදීමෙන් !

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාව සමවුවහොත් (දෙවැනි මනාපයක් සළකුණු කර නොමැති විට) ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නේ කුසපත් ඇඳිමකින් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

colombotoday

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday

ජනපති මෛත්‍රී උතුරු කොරියාවේ එළිපත්තටම යයි.. බැලස්ටික් මිසයිලයට ලිඛිතව විරෝධය දක්වයි

colombotoday