Colombo Today Local News

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

තෙරුවනට අපහාසවන අන්දමින් දේශන පැවැත් වූ තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව ගොණු කරන ලද නඩුව අද 8 අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා. නඩුවට අදාළ සියලුම ලිපි ගොනුවල හා සීඩී පටවල නිවැරදි බව තහවුරු කරගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කොට ඇති බැවින් ඒ පිළිබද පරීක්ෂණ වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් තුමා විසින් පොලීසියට නියෝග කරනු ලැබු අතර නීති උපදෙස් ලබා ගැනීම සදහා නඩුව නීතිපතිවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද දැන්වූවා.

ඒ පිළිබදව අප සමග අදහස් දැක්වූ පැමිණිළි පාර්ශවයේ නීතීඥ දර්ශණ රන්මුතුගේ මහතා.

අදාල පරීක්ෂණ වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර නඩු වාර දෙකේදීද ගරු විනිශ්චයකාර තුමා විසින් දන්වා තිබුණද මෙම නඩු වාරයේදීත් එම වාර්තාව ඉදිරිපත් කර තිබුනේ නැහැ.

Related posts

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් කනවානම් මාරයාද ඔබ සොයා ළඟ ළඟම පැමිණෙයි!

colombotoday

බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම : මහා සංඝරත්නයෙන් ලිපියක්

colombotoday

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

colombotoday

ලෝකෙන්ම එකයි.. හිටපු රාජ්‍ය නායකයාට හමුදා ආරක්ෂාව දුන්නු එකම ජනපති මමයි

colombotoday

පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයේ අද දවස තීරණාත්මකයි

Admin

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතල

colombotoday