Colombo Today Local News

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

තෙරුවනට අපහාසවන අන්දමින් දේශන පැවැත් වූ තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව ගොණු කරන ලද නඩුව අද 8 අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා. නඩුවට අදාළ සියලුම ලිපි ගොනුවල හා සීඩී පටවල නිවැරදි බව තහවුරු කරගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කොට ඇති බැවින් ඒ පිළිබද පරීක්ෂණ වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් තුමා විසින් පොලීසියට නියෝග කරනු ලැබු අතර නීති උපදෙස් ලබා ගැනීම සදහා නඩුව නීතිපතිවරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද දැන්වූවා.

ඒ පිළිබදව අප සමග අදහස් දැක්වූ පැමිණිළි පාර්ශවයේ නීතීඥ දර්ශණ රන්මුතුගේ මහතා.

අදාල පරීක්ෂණ වාර්තාව ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර නඩු වාර දෙකේදීද ගරු විනිශ්චයකාර තුමා විසින් දන්වා තිබුණද මෙම නඩු වාරයේදීත් එම වාර්තාව ඉදිරිපත් කර තිබුනේ නැහැ.

Related posts

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

Admin

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday