එක්සත් ජාතික පක්ශයේ නායක්තවය හිමිවිය යුත්තේ වලවි පැලැන්තියේ පුද්ගලයින්ට පමනක් නොවන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි
ගමෙි පොඩි මිනිහාගේ දුක හදුනන නායකයින්ටත් එජාපයේ නායකත්වය දැරීමේ අවස්ථාව හිමිවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ දින හමිබන්තොට ප්‍රථමික විද්‍යාලයට බසයක් පරිත්‍යාග කිරිමෙ අවස්ථාවට එක් වෙමිනි.