එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරින් හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉවත්වී ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Rumours that @KabirHashim4 has resigned as the Chairman of the United National Party are false. #lka #SriLanka
— UNP (@officialunp) June 6, 2019