Colombo Today Local News

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්දිය : රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදා හරී

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා සිටි එහි සේවකයා මුදා හැර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය සිදුකර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත්තේ සැකකරු තවදුරටත් රඳවා තබාගැනීමට ප්‍රමාණවත් චෝදනා නොමැති බවයි.

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී පසුගිය ජනවාරි 11 වනදා එම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

Related posts

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday