Colombo Today Local News

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති.

ඊයේ (15) දිනයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිපදෙනෙකුම අයවැය විවාදයට එක්විය.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වැනි දා පැවැත්වීමට නියමිතයි.

Related posts

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

colombotoday

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

නෞකාවේ ගින්නෙන් අම්ල වැසි ඇතිවිය හැකි | වැස්සට තෙමෙන්න එපා

colombotoday

මාතර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට යලිත් හොරු පනී.

colombotoday

දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට – මනෝ ගනේෂන් කියයි

colombotoday