Colombo Today Local News

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

කියා සිටියේ “ගලගොඩඅත්තේ ඥාණසාර” හිමියන් ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ “අපේ හාමුදුරුවෝ” යන අන්වර්ථ නාමයෙන් බවයි.

ඒ අනුව ඉදිරියේදී ෆේස්බුක් හරහා සිය සංවිධානයේ සංනිවේදන කටයුතු සිදු කිරීමේදී අපේ හාමුදුරුවෝ යන අන්වර්ථ නම යොදා ගැනීමට තීන්දුව ඇති බව පැවසේ.

වෛරී ප්‍රකාශ දන්නෙ නැති ආණ්ඩුවේ ගෝලයෝ

වත්මන් ආණ්ඩුව විසින් ෆේස්බුක් සමාගමට වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සම්බන්ධකර දී ඇති පුද්ගලයන් විසින් “ගලගොඩඅත්තේ ඥාණසාර” යන වෛරී ප්‍රකාශයක් ලෙස හැඳින්වෙන අයුරින් ලබාදීම ෆේස්බුක් සමාජ ජාලය තුළ එහිමියන්ගේ නම ලියූ පමණින් එය අවහිරවීමට හේතුව වී ඇති බව තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රවීනයෝ කියති.

මෙය උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලකර ඇති බරපතල තත්ත්වයක් නිසා මේ සම්බන්ධයෙන් අන්වහන්සේට මානවහිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මෙන්ම මානවහිමිකම් කඩකිරීම යටතේ නඩු පැවරීමට හැකියාව අතැයි නීති ප්‍රවීනයෝ පෙන්වා දෙති.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වැනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කර තිබූ අතර අදාළ දඬුවම විදිමින් සිටියදී පසුගිය මැයි මාසයේදී ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේ නිදහස් කෙරුණි.

Related posts

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

රන්ජන්ගේ හඩපට පිටුපස සැගවුණු ජාත්‍යන්තර න්‍යායපත්‍රයක් !

colombotoday

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

colombotoday

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday