Colombo Today Local News

හෙට අනිද්දාම දෙන්න යන බදු සහනයක් ගැන විමල් හෙළිකරයි…

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වන ආකාරයේ බදු සහන රැසක් අද හෝ හෙට ජනතාවට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ එමගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් නිර්මාණය වනු ඇති බවයි.

 

Related posts

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

“ද්‍රවිඩ ජනයා අකමැති ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday