Colombo Today Local News

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැදවා ඇත.

අප්‍රේල් 22 ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිතවඅරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබේ.

Related posts

යාපනයේ සුසාන භූමියකින් මතු වූ අධිබලැති පුපුරණද්‍රව්‍ය

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

“පිං මන්ත්‍රීකම” Facebook කොමෙන්ටුවෙක් නිසා පත්කළ මන්ත්‍රී පහරදීලා

colombotoday

මාවනැල්ලේ මුල්ලා ඕමාර් කවරෙක්ද?

colombotoday

ජවිපෙ සහ පෙරටුගාමීන් හාල් රු 1000 ට ගියත් කතා කරන්නේ නෑ.- ඔවුන් අතර ඩීල් එකක් තියෙනවා.

colombotoday

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි

colombotoday