Colombo Today Local News

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිඛේ.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

ඇදිරි නීතිය කාලය තුල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ මත අත්අඩංගුවට රංජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Related posts

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

colombotoday

ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු..

colombotoday

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday

උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය

colombotoday

“සමාදානයක් එපා… හමුදාවට දඩුවම් ඕනමයි” – සම්බන්ධන්

colombotoday

රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයි

colombotoday