Colombo Today Local News

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා එකඟ වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලික ඉල්ලීමක් වූ එම කරුණ ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම පාර්ශ්වයක් සමඟ තම ව්‍යාපාරය එකඟ වන බව එහි ප්‍රධාන ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා රාජගිරියේදී අද(26) පැවසීය.

Related posts

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

යහපාලනය රන්බිජු දමන කිකිළිය මරන් කයි.. වටිනාකමටත් අඩුවෙන් හම්බන්තොට වරාය චීනයට විකුණයි !

colombotoday

රේගුවේ ජීප් රියක් මුහුදට කරනම් ගහලා

colombotoday

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

ජනතා මුදල් එකතු කරදී අවුරුද්දකට වැඩියි.. පෙට් ස්කෑනරය සවිකරන කුටියවත් තවමත් හදා නෑ !

colombotoday

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

colombotoday