Colombo Today Local News

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

විවිධ හේතූන් මත නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදාවට භාරවීමට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි පියවර ගෙන තිබේ.

ඒ අනුව 2020 පෙබරවාරි 05 වනදා සිට දින 7ක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පොදු සමාකාලය අදාළ වන්නේ 2019 – 09 – 30 දිනට පෙර සේවය හැර ගිය සාමාජිකයන් සඳහා පමණි.

Related posts

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday

ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුව

colombotoday

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවයි

Admin

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

ලංකාවේ සිට එංගලන්තයේ පරිගණක පද්ධති නවත්තපු හැකර්

colombotoday