සේනා දළඹුවන්ගේ ගහනය පාලනය කිරීම සදහා එන්ගලන්තයෙන් ෆෙරමෝන උගුල් 20000ක් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී පෙරමෝන උගුල මගින් සළඹුවන් උගුලට හසුවන ප්‍රවණතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණ සටහනද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.