Colombo Today Local News

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

අදට යෙදී තිබෙන උඳුවප් පොහෝ දිනයෙන් 2018/2019 ශී‍්‍ර පාද වන්දනා සමය ඇරෙඹයි. අද උදෑසන සිරිපා මථවේදී විශේෂ පූජෝත්සව පවත්වා ඊයේ වැඩම කරවූ සර්වඥ ධාතු සහිත කරඬුව සහ දේවාභරණ ශී‍්‍රපාද පද්මයේ තැන්පත් කිරීමෙන් පසු ශී‍්‍ර පාද සමය ආරම්භ වෙයි.

සමන්දේව ප්‍රතිමාව දේවාභරණ සහ සධාතුක කරඬුව වැඩම කරවන පෙරහැර තුනක්‌ ශ්‍රීපාදස්‌ථානය කරා අවිස්‌සාවේල්ල හැටන් පාර, පලාබද්දල රජමාවත, බලන්ගොඩ, පින්නවල පාර ඔස්‌සේ ඊයේ (21 දා) පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්‌ථානයේ සිට ආරම්භ කෙරිණි.

Related posts

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday