Colombo Today Local News

සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන් – මල්වතු නාහිමියෝ ඇමති ෆයිසර්ගේ මූණටම දෙසති

මෙරට මුල්වරට වෙනම මුස්ලිම් පාසල් ඇතිකළේ ඇමති බදියුදීන් මහමුද් බවත්, ජාතින් අතර තිබූ සමගිය නැතිවීමට මුල්ම හේතුව වුනේ එය බවත් මල්වතු නාහිමියෝ පවසති.

මහ නාහිමියන් බැහැ දැකීම සදහා ඇමති ෆයිසර් මුස්තාපා මල්වතු විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියේය.

Related posts

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 බරපතල වැඩ සහිත සිරදඩුවම්.

Admin

පාස්කු කොමිසමෙන් අම්පිටියේ සුමනරතන හිමිට සහ අමිත් වීරසිංහට චෝදනා

colombotoday

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

colombotoday

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday