Colombo Today Local News

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

g ganasara theroගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කදවුරට සීල් තැබීම බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම ඇතුළු සිද්ධීන් මිලේනියම් සිටී පාවාදීමටත් එහා ගිය පාවාදිමක් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පවසයි.

වත්මන් යහපාලන රජය ඉතිහාසයේ අන් කවරදාකවත් සිදු නොවූ පරිදි මෙරට හමුදා බුද්ධි අංශ පාවාදෙමින් සිටින බවත්, ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් බුද්ධි අංශ තුළ මහත් කැළඹීමත් ඇතිවී ඇති බවත් කී එහිමියෝ මෙය මහා විනාශයක පෙරනිමිත්තක් බවද කීහ.

“ආණ්ඩුව මේ පාවා දෙන්නේ මාතෘභූමිය බේරාගත යුධ විරුවන්”

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි කියමින් ආණ්ඩුව ජාතික ආරක්ෂාව බිංදුවටම ඇද දමමින් සිටින බවද උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Related posts

චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයි

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

පාර්ලිමේන්තුවට කොළේවසා, අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට ලංකාව ගොදුරුකළ හැටි

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin